Wednesday 12 July 2023

මිතුරුදමක ප්‍රේමය



ඒ වස්දඬු රාවය දිගේ

මතකවත පාරමින් 

අතීතය වෙත 

වලාකුළක්ව පාව ගියෙමි.


අඩසියවසකටත් ඈත

මා පෙළූ මා දැවූ

මා නිවී සැනසුණු 

ඒ වසඟය 

තවමත් සිනාසෙමින් තිබුණි.

No comments:

Post a Comment