Thursday 20 July 2023

සුදු වැද්දෝ 1




උරුමක්කාරයන්ගේ යටපත් වූ උරුමය:

සුදු වැද්දෝ 1

-------------------

උතුරු ඇමෙරිකානු මුල් උරුමකරුවන් දැවැන්ත උරුමයක කොටස්කරුවන්. එහෙත් යටත් විජිතවාදය විසින් ඔවුන්ගේ මාහැඟි උරුමය දීර්ඝ කාලයක් තිස්සේ යටපත් කෙරුණා. අද එවැනි යටපත් කිරීමක් නැතත් නැතිවී ගිය උරුමය ඒ හැටියෙන්ම දකින්න අපහසුයි. එහෙත් ආදිවාසී ගෝත්‍ර විසින් මහත් ධෛර්යයෙන් රැකගෙන ආ බොහෝ මාහැඟි දේ තවමත් එමටයි. මෙම වැඩසටහනෙන් අප ඉදිරිපත් කෙරෙන්නේ ආදිවාසීන්ගේ Pow Wow නැමති සංස්කෘතික ප්‍රසංගය ගැනයි. ඔබටත් මෙවැනි වැඩසටහන් අඛංඩව නැරඹීම සඳහා Sisara with Chandare රූප නාලිකාව සමග එක්වන්න. රටක ජාතික ගීය එහි ජීවත් වන සියල්ලන්ගේ මාහැගි උරුමයක්. කැනඩා ජාතික ගීය ගයන භාෂා අතරින් එකක් Ojibwe භාෂාවත් එකක්. මෙම වැඩ සටහනේ ඒ බව ඔබට දැකගත හැකියි. 

No comments:

Post a Comment