Friday 3 June 2016

වලාකුලු බැම්ම

මහාචාර්ය විමල් එස් රන්කඩුව මැතිඳුන් අපේ ගැටවර වියේ දී ජීවිතය සමීපයට ආ දැනමුත්තෙකි ඔහුගේ ලෙන්ගතුකම මහා නොනැසෙන එකකි. උණුවන හදක් ඇති එතුමෝ මට බොහෝ උදව් පදව් කර ඇත්තේය. කැනඩා සමාජයේ විශිෂ්ටයෙකු සේ සැලකෙන ඔහු විශ්ව විද්‍යාල කිහිපයක මහාචාර්යවරයෙකු පමණක් නොව කැනඩා පෙඩරල් රජයේ ආර්ථික උපදේශකයෙකුද වේ. කැනඩා සමාජයේදී මා අතින් හෝ මා වෙනුවෙන් සිදුවන සෑම කටයුත්තකදීම මුල් පුටුව ඔහුට පිරිනැමෙන්නේ මහත්වූ ගරු බැතියකිනි. ඔහු මගේ ජීවිතය මුලූමනින්ම පාහේ දන්නා සහෘදයෙකි. ඒ සහෘදයාට හා වියතාට මගේ බුහුමන. 2016 අපේ‍්‍රල් 02 වන දින මගේ අලූත්ම නවකතාව කැනඩා ශී‍්‍ර ලාංකික රසිකයනට හඳුන්වා දෙන උළෙලේ දී මහාචාර්ය රන්කඩුව කළ දේශනයයි මේ

No comments:

Post a Comment