x යමක් ආරංචියෙන් නො පිළිගන්නත
x පරපුරෙන් පැවත ආ පමණින් නො පිළිගන්නත
x මෙසේ වන්ට ඇතැයි අනුමානයෙන් නො පිළිගන්නත
x තමන්ගේ පිටකයට සමාන ය යි නො පිළිගන්න ත
x තර්කයට හරි ය යි නො පිළිගන්නත
x න්‍යායට හරි ය යි නො පිළිගන්නත
x කරුණ හොඳ ය යි නො පිළිගන්නත
x තමන්ගේ දෘෂ්ටියට එක`ග ය යි නො පිළිගන්නත
x පුද්ගල ගෞරවයෙන් නො පිළිගන්න ත
x මේ ශ්රමණයන් අපගේ ගුරුන් ය යි ගුරුගෞරවයෙන් ද නො පිළිගන්නත
කාලාමයෙනි , මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය,මේ දහම් නුවණැතියන් විසින් ගර්හිත ය. පුරන ලද්දාවූත් ,සමාදන් වූත් මේ දහම් අහිත පිණිස , දුක් පිණිස පවතී යනුවෙන් යම් විටෙක තුමූ ම යම් යම් කරුණු දැන ගන්නහු ද එවිට ඒවා දුරු කරන්න.
(කාලාම සූත්‍රයෙන්*
http://nelumyaya.com/?p=2083
ReplyDelete