Wednesday, 11 November 2026
පවර නිරිඳෙක්ම
ගුරු තරුවක්ය පන්හිඳ දරණා අපට
නොබෑවුණු හිසකි දිරි සුන් මිනිසුනට
පොබකළ ලිවිසැරිය ගිරිකුළු මුදුන සිට
පවර නිරිඳෙක්ම විය සාහිත ලොවට
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment