සුදු මිනිසුන් දෙදෙනෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ සසඳන්න. ඔබට නිරයට අධිපතියාත් දෙව්ලොවට අධිපතියාත් එකවර දැකගත හැකි වනු ඇත.
ලෝකයේ පැවැත්ම වෙනුවෙන් ඩේවිඩ් ඇටෙන්බරෝ කළ කැපකිරීම් තව සියවස් ගණනාවක් මේ මිහිපිට පවතිනු ඇත. අපේ දරුවන්ගේද අපේද ලෝකය පැහැපත් කළ මේ පරිසරවේදී සන්නිවේදකයා බුදු දහමට අනුුව නම් මගඵල ලැබූවෙකු ලෙසද ක්‍රිතුනුවෙකු නම් ශාන්තුවරයට ඔසවා තැබිය හැකි අයෙකු ලෙස සැලකිය හැකිය.
ලෝකය යනු මිනිසා පමණක් නොව සතා සීපාවාද ගහකොළද අයත් එකිනෙකා මත යැපෙන පද්ධතියක් බවත් එය සුරකීම අපගේ යුතුකම බවත් දශක අටක් පමණ කාලයක් තිස්සේ අපට කියා දුන්නේ ජීවිත අවදානමක්ද දරා ගනිමිනි. ඒ ශ්‍රේෂ්ඨයාගේ සියක් වසරක් වූ ජීවිතයේ අරුත තේරුම්ගත් ලෝකය පුරා සංවේදී මිනිසුන් ඔහුට බැතිබර වෙති.
අපේ දරුවන්ගේ පාඩම් පොත්වල ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝගේ මෙහෙවර පාඩම් තිබිය යුතුමය.
මහතාණෙනි, තව කිසිවක්ම නොකළත් පරමාදර්ශයන් නම් මේ යැයි අපට දැක බලා ගන්නට තව බොහෝ කලක් නිරෝගීව ජීවත් වේවා.
බෝධිසත්ව ගුනෝපේත අති උතුම් ශ්‍රීමත් මතු බුදුවන ඇමරුකන් ජනාධිපතිධුරන්ධර ඩොනල්ඩ් ට්‍රම්පට් ඇමතිතුමා ලෝක සාමය වෙනුවෙන් මැදපෙරදිග තම්බි දිව්‍යලෝකේ අරිමින් කරන මෙහෙයට අපගේ විප්ලවීය ආචාරය.
ReplyDeleteඅජිත් ධර්මකීර්ති
පෙචාරක අන්සය
ජනතා විමුක්ති ඔරමුණ