Monday 27 May 2019

හැංගුනු රහස් ඇත ඔය වන වදුලුවල





හැංගුනු රහස් ඇත ඔය වන         වදුලුවල
දිය කළ ළමාවිය හා මිනි කැට වන් මතක
ඉසිකෝ මද මාන වැනසූ මෙපින්       බිම
සදා වාසනාවන් මැරෙනා            තුරාවට.

3 comments:

  1. ලස්සන ගෙත්තමක්

    ReplyDelete
  2. HOSTEL eka neada?

    ReplyDelete
  3. කාලෙකින් ගොඩ වෙන්න බැරිවුණා . ඔබේ කවි එක්ක අතීතය දිගේ දුවන්න පුළුවන් .

    ReplyDelete