tag:blogger.com,1999:blog-5945640176551994060.post7192401127304232089..comments2024-01-14T07:14:27.008-08:00Comments on Iranamvila: දර්ගා නගරයේ අමිහිරි අත්දැකීමIranamvilahttp://www.blogger.com/profile/17288514259326328175noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5945640176551994060.post-35753416077602969452014-06-25T21:49:25.549-07:002014-06-25T21:49:25.549-07:00ඔබ විසින් කරන්නා වූ විග්රහයට එකඟ බව මුලින් ම කිව ...ඔබ විසින් කරන්නා වූ විග්රහයට එකඟ බව මුලින් ම කිව යුතුයි. මේ ගැටුම අතර තුර අර මහියංගනේ හාමුදුරුයෝ නාට්‍යයක් රගපෑවාය කියලා මහා රහස් පරීක්ෂණයක් කරන්න ලංකාවේ පොලීසියට ගියේ දවස් දෙකයි. ඒ විතරක් නෙමෙයි ඊයේ අත්අඩංගුවට අරන්, උසාවි දාලා, හිරෙත් ඇරියා. ඒත් අච්චර මිනිස්සු මරපු නාඩගමක් නටපු භික්ෂුව හෝ සංවිධානය ගැන පොලීසිය, ආණ්ඩුව නිරුත්තරයි. එක එක තැන් වලට එක එක හැදි වලින් බෙදද්දි යන්තම් හරි ඔලුවක් තියෙන ඕනේ ම මිනිහෙක්ට ආණ්ඩුවේ උවමනාව තේරෙනවා. එදා ජේ.ආර් නැටුවා වගේ පක්ෂග්රාහී දේශපාලනික උවමනාවන්ට ජාතිවාදය ඇවිස්සවීමේ විපාකය විදින්න වෙන්නේ තව අවුරුදු ගානකින් අපේ දරු පරම්පරාවට කියන එක මතක් වෙද්දි හිතට හරිම දුකක් දැනෙනවා. <br /><br />මේවා අපිට නොතේරෙනවා නෙමෙයි. අනික අපි යුද්ධයේ ප්‍රතිඵල නොදන්නවාත් නෙමෙයිනේ.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5945640176551994060.post-24358546522094761182014-06-25T06:14:25.411-07:002014-06-25T06:14:25.411-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5945640176551994060.post-4481601478657573942014-06-24T23:20:37.677-07:002014-06-24T23:20:37.677-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.com